Saturday, March 5, 2011

ඉද හිටවත් ඇවිත් යන්න...



ඔයාගේ ඔය ඇස් පාමුල
හිත තියන්න ඉඩක් දෙන්න
වරුවක් ඔබ ගැන හිතන්න
ඉදහිටවත් ඇවිත් යන්න...

කවියක් වගේ ගලප ගන්න
ඔබේ සිතුවිලි මට කියන්න
ආල රැයක පැතුමක් වී
මගේ සිහිනේ මල් පිපෙන්න.....

ආදරයෙන් ඔබ බලන්න
සද එළියේ ලගට එන්න
පෙම් සයුරේ මිහිර ගන්න
තවත් කුමට බලා ඉන්න...

4 comments:

  1. බලාපොරොත්තු නැති දිවියට..
    පැතුම් පොදි බැදන් තනි රකින්න...
    හිස් වු හිත් අද්දර ලගට වි...
    තනිකම් බිදලන්න ...
    ලගට වි හිනහෙන්න...
    ආසයි ආදරේ සුවද විදින්න...
    නුඹ මිස...
    වෙන කෙනෙකු නැ මේ හිත හදුනන්න...

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. නිම්ශා


    බොහොම ස්තුති මේ පැත්තට ඇවිත් ලස්සන අදහසක් ලියල ගියාට

    ReplyDelete
  4. ඔබටමයි පෙම් කලේ හදවතම...
    ඔබෙන් තොර ලොවක් නැත...
    මෙමට පැතුව....
    ඔබය ඔබය...
    ඔබම පමණක්ය.....
    මගේ මුළු ලෝකයම...

    ReplyDelete