අධ්‍යාපනික



                               නිවුටන්ගේ සිසිලන නියමය


වස්තුවකත් පරිසරයේත් භෞතික තත්වයන් නියතව පවතින්නේ නම් වස්තුවෙන් පරිසරයට තාප හානිවීමේ සීඝ‍්‍රතාවය අතවරත උෂ්ණත්වයට අනුලෝම වශයෙන් සමානුපාතික වේ.
වස්තුවේ භෞතික තත්ව : පෘෂ්ඨික ක්‍ෂේත‍්‍රඵලය පෘෂ්ඨයේ ස්වභාවය
පරිසරයේ භෞතික ත්තව: පරිසරයේ පිහිටන අනෙකුත් වස්තුන් සහ ඒවායේ පිහිටීම්.

නිවුටන්ගේ සිසිලන නියමය වලංගු වන සීමාවන්,


ස්වාභාවික සංවහනය යටතේ නම් 30 න පමණ වන අමරත උෂ්ණත්වය සඳහා
කෘත සංවහනය යටතේ නම්  ඕනෑම අමතර උෂ්ණත්වය සඳහා


වස්තුවකින් තාපය හානිවීමේ සීඝ‍්‍රතාව (dQ/dt) සම්බන්ධ ප‍්‍රකාශන