
ජිවිතේ පුරාවට අපිට විවිද විදියේ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ලැබෙනවා..ඒ අතරේ මිනිස් වෙසින් ආපු දෙවියන් වගේ මිනිසුන් වගේම තිරිසන් වෙසින් ආපු මිනිස්සුත් අපිට මුණගැහෙනවා..මේ අතරින් මගේ මොකක්දෝ වාසනාවකට මට හොද ආදරවන්තයෙක් ලැබිලා තියෙනවා..එයා නිසා මට පුදුම විදියට ආදරය කරන සහෝදරයෝ ටිකකුත් ලැබිලා තියෙනවා..සමීන්, සිතාර, සිසාර,පුබුදු , රන්ජි, සිසිර අයිය අපි හැමෝම එක අම්මගේ දරුවෝ නෙමෙයි..එත් ඒ තරමටම අපි අතරේ ලෙන්ගතු කමක් තියෙනවා..මට සහෝදරයෝ නැති උනාට මන් දුකෙන් හිටියේ..එත් ඔයාල මගේ ජීවිතේට අපු දා ඉදල ඒ අඩුව පිරුනා..සදහටම ඔයාල වෙනුවෙන් ඕනෑම දෙකට මන් ඉන්නවා...මගේම එක බඩවැල කඩන් අපු සහෝදරයෝ වගේම මන් ඔයාලට හැමදාම ආදරෙයි....මේ සටහන තියන්නේ ඔයාල වෙනුවෙන් වචන නොවුන හිතේ තිබුන දේ කියාගන්න..එත් මන් දන්නවා නොකිවූවත් මේ ටික ඔයාල දන්නා බව...
ඔයාලගේම සහෝදරී.
සචී
oya godak wasanawanta kenek.hama minihektama e dewal labenne ne
ReplyDeleteoya hari...mage jiwithe e dewal walin man godaak wasanawanthayi..
ReplyDeleteme paththata awith hithe thibuna de akuru kalata oyata bohoma sthuthi...