Friday, December 10, 2010

නිවුටන්ගේ සිසිලන නියමය

                               නිවුටන්ගේ සිසිලන නියමය


වස්තුවකත් පරිසරයේත් භෞතික තත්වයන් නියතව පවතින්නේ නම් වස්තුවෙන් පරිසරයට තාප හානිවීමේ සීඝ‍්‍රතාවය අතවරත උෂ්ණත්වයට අනුලෝම වශයෙන් සමානුපාතික වේ.
වස්තුවේ භෞතික තත්ව : පෘෂ්ඨික ක්‍ෂේත‍්‍රඵලය පෘෂ්ඨයේ ස්වභාවය
පරිසරයේ භෞතික ත්තව: පරිසරයේ පිහිටන අනෙකුත් වස්තුන් සහ ඒවායේ පිහිටීම්.

නිවුටන්ගේ සිසිලන නියමය වලංගු වන සීමාවන්,


ස්වාභාවික සංවහනය යටතේ නම් 30 න පමණ වන අමරත උෂ්ණත්වය සඳහා
කෘත සංවහනය යටතේ නම්  ඕනෑම අමතර උෂ්ණත්වය සඳහා


වස්තුවකින් තාපය හානිවීමේ සීඝ‍්‍රතාව (dQ/dt) සම්බන්ධ ප‍්‍රකාශන



~මගේ පළමු බ්ලොග් සටහන ~

මටත් හිතුන බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න.කලෙයක් තිස්සේ හිතාගෙන හිටියත් එක දවසින් දවස කල් ගියා.අවසනේදී  මමත් මෙන්න මේ විදියට බ්ලොග් එකක් පටන් ගත්තා.එත් බ්ලොග් කලාවට මම තම නවකයෙක්. මගේ බ්ලොග් එකෙන් මම දන්නා හැමදේම ඔයාලත් එක්ක බෙදාගන්න හිතාගෙන ඉන්නවා.
මම   පුරුද්දක් විදියට ගොඩක් බ්ලොග් කියෙවුවා. කියන්නත් සතුටුයි   ලංකාවේ  ගොඩක් වැදගත් බ්ලොග් අඩවි තියනව .මටත් හිතුන මම දන්නා දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න .බොහොම සරල බෂාවෙන් ලියන්න මම කැමතියි . මොකද මම ලියන දේ මට තේරෙන්නත් ඕන නිසා. 

ඉර මිදුලට වැටෙනකොට ගෙදරින් වෂ්පවෙන අපි අයිත්  ගෙදර එන්නේ හදත් පැයුවම. කවදාවත් හිතල තියනව ද මෙහෙම පිස්සුවෙන් වගේ අරමුණු පස්සේ දුවන එක නවත්තල අපේ රටට අපෙන් යමක් වෙන්න ඕන කියල. ඔන්න පුංචි පණ්ඩිත කමක් කියලම මම වැඩේ පටන් ගත්තා  .ගණන් ගන්න එපා ඕක සාමාන්‍ය දෙයක්. කොහොම හරි කවද හරි අපි අපේ රට ගොඩ ගන්න ඕන.එකට හැම කෙනෙක්ටම තමන්ගේ කියල වගකීමක් තියනව.මම හිතන්නේ එක කවුරුත්  හිතේ තිය ගත්තනම්  අද අපේ ලංකාව මීට වැඩ ගොඩක් ලස්සන රටක් වෙලා තියේවි කියල  . ඔන්න මගේ පලවෙනි ඕනවට වැඩ දික් වෙන්න ගන්නවා.කොහොම හරි අපි පටන් ගනිමු පොඩියට අපේ ලගින්.අපිට පස්සේ පුළුවන් අපේ මුළු රටම හදන්න. එහෙනම් මම යන්න තම දැන් හදන්නේ.අයත් මුණ ගැහෙමු.