Friday, December 10, 2010

නිවුටන්ගේ සිසිලන නියමය

                               නිවුටන්ගේ සිසිලන නියමය


වස්තුවකත් පරිසරයේත් භෞතික තත්වයන් නියතව පවතින්නේ නම් වස්තුවෙන් පරිසරයට තාප හානිවීමේ සීඝ‍්‍රතාවය අතවරත උෂ්ණත්වයට අනුලෝම වශයෙන් සමානුපාතික වේ.
වස්තුවේ භෞතික තත්ව : පෘෂ්ඨික ක්‍ෂේත‍්‍රඵලය පෘෂ්ඨයේ ස්වභාවය
පරිසරයේ භෞතික ත්තව: පරිසරයේ පිහිටන අනෙකුත් වස්තුන් සහ ඒවායේ පිහිටීම්.

නිවුටන්ගේ සිසිලන නියමය වලංගු වන සීමාවන්,


ස්වාභාවික සංවහනය යටතේ නම් 30 න පමණ වන අමරත උෂ්ණත්වය සඳහා
කෘත සංවහනය යටතේ නම්  ඕනෑම අමතර උෂ්ණත්වය සඳහා


වස්තුවකින් තාපය හානිවීමේ සීඝ‍්‍රතාව (dQ/dt) සම්බන්ධ ප‍්‍රකාශන



3 comments:

  1. ලියන එක නතර කලාද ? අපි බලාගෙන ඉන්නවා . මේ උඩ පෝස්ට් එකට මම කැමතියි . කෝ අද පෙබරවාරි 19 තවම අලුත් එකක් ලියලා නෑ .. මොකද උනේ බ්ලොග් එපාද ?

    ReplyDelete
  2. අය්යෝ නැ පටන් ගත්ත ගමන් මුකුත් නවත්ත්වල දන්නේ නැ. මාර මස 2ක් ජීවිතේ හීතගන්න බැරි ගොඩාක් දේවල් උනා.අන්තිමේ ඔක්කොම ගොඩ දාගත්ත.දැන් අයත් ලියනවා.
    අපිවත් මතක උනා ෆිට් තම හොදේ ....හිස් අහසනම් සිරා කවදාවත් වලාකුළුවලින් වැහෙන්න එපා..

    ReplyDelete