Thursday, March 3, 2011

ජීවිතේ සුන්දරද මෙතරම්...

මම කුඩා මොනවද කරන්නේ කොහොම කෙනක් දැ කියන මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ.මොකද මම තාම
මම ගැනවත් හරියට දන්නේ නැ.එත් මම ජීවිතේ ගොඩක් දේවල් පහුගිය කෙටි කාලයකින් ගොඩක් හොදට තේරුම් ගත්තා.ඇත්තටම කුඩා දුකේදී ඉන්නේ ප්‍රශ්න කියන්නේ මොනවද, ජීවිතේට මුණ දෙන්නේ කොහොමද වගේ ගොඩක් දේවල්.මම ඉගන ගත්තා ලොකුම වගේම වැදගතම් දේ තමා ප්‍රශ්න එන තරමට ජීවිතේ ලස්සනය් ප්‍රශ්න නැති ජීවිතෙත් හරියට පරිප්පු නැති හෝටලේ වගේ කියල. කුඩා කැමති පරිප්පු නැති හොටලෙකට. එකේ මේලෝකේ රහක් නැ නේ. ඉතින් මට තියන බය පරිප්පුත් හැමදාම කල එපා වේවිද කියල .....

මම දන්නා වැදගත්ම දේ තමා මම දැන් ජීවිතේට බය නැ.මොකද මම වැටුනම මහා නැගිට්ටවන්න කෙනක් ඉන්න නිසා :-}

2 comments:

  1. ඇත්තටම ඔයා වැටෙනකම් ඉදල නැගිට්ටවන්න කෙනෙක් නෙවෙයි ඔයා එක්ක ඉන්නේ ඔයාව වැටෙන්න නොදී ඉන්න කෙනෙක්

    ReplyDelete
  2. මම එක හොදට දන්නවා මට එක ලොකු ශක්තියක් ...

    ReplyDelete