Friday, March 4, 2011

නුඹ අවුදින්.......





















නුඹ අවුදින්.......


හිරු දිලෙන මල් පිපෙන
වසබ්න්තය අවුදින්
මල් සිනා පුබුදුවන
හදවතට සැනසුමක්
රැගෙන නුබ අවුදින්...

මන්දාරමක අඳුර රැදී
මගේ හද කැල්ම
රිදවමින් හැඬු කඳුල
හදවතේ දුක්බර විලාපය
නොව අලුත් සිනහවක්
රැගෙන නම්බ අවුදින්...

විඳවමින් දුක දුන්නු
අතීතය සිහිනයක් ලෙසින්
නැවුම් පැතුමක්
රැගෙන නුඹ අවුදින්....

මළවුන්ගේ ලෝකයේ
සැරී සැරූ හදවතට
ජිවිතේ මිහිරි සුව
ජිවිතේ සුව හුස්ම පොද
රැගෙන නුබ අවුදින්.......

No comments:

Post a Comment