Sunday, March 6, 2011




After effctes
01 පාඩම.මුහුණත හදුනාගැනීම
අපි මෙහෙම කතාකරමු.චලන චිත්‍රක නිර්මාණය හෙවත් Motion Grapic සදහා යොදාගන්න ජනප්‍රියම මෘදුකාන්ගයකි. අද රුපවාහිනී වැඩසටන් මෙන්ම චිත්‍රපට දැන්වීම් සදහා බහුලව යොදාගන්නා අතර,Mation Grapic මෙන්ම ස්පෙෂල් එෆ්ෆෙක්ට්ස් හෙවත් විශේෂ ප්‍රයෝග සදහා බහුලව යොදාගන්නේ මේ After Effects කියන Softwear එක .අපි බලමු මෙහි අලුත්ම සංස්කරණය After Effects cs5හී මුහුණත මොනවගේද කියල මොනවගේද කියල.


හරිනේද ඔන්න ඔයවගේ තමයි පෙන්නේ එත් ලෙසි නෑ හරිද අපි හිමින් සීරුවේ පටන්ගමුකෝ.එහෙනම් මුලින්ම මුහුණත හදුනා ගැනීම.පිළිවෙලට පටන්ගන්න එපාය නේද.

1.Project Panel
2.Timeline Panel
3.Composition Panel
4.Effects & Preset Panel
5.Preview Panel
6.Infomation Panel
7.Tools Panel
ඔන්න ඔයටික ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ.ඒටික අපි ඊලග පාඩමෙන් කතා කරමු.

4 comments:

  1. මේ වර්ශන් එක වැඩකරන්න ඕන සිස්ටම් රික්වයමන්ට්ස් මොනවද?.

    ReplyDelete
  2. මගේනම් තියෙන්නේ Windows 7 64bit os,2GB Ram,Asus geforce 9500gt 1gb VGA එකක්,මාත් දුවන්නේ මර අමාරුවෙන් මටත් Ram මදි.තව cash එකත් බලපානවා ගොඩක්.ඒවා තියේනම් ඔයාටත් වැඩ කරගන්න පුළුවන්.

    ReplyDelete
  3. දිගටම ලියන්න අයියේ.(පොඩ්ඩක් theme වෙනස් කරනවානම් හොදයි.මොකද කලු පසුබිමේ සුදු අකුරු කියවන්න ගොඩක් අමාරුයී

    ReplyDelete
  4. හා මල්ලි ටිකක් ලොකුවට ලියන්නම් එතකොට හරිනේද

    ReplyDelete