මියුලැසියකගේ සටහන්


මම ඔයා ගෙන හරියට හිතනවා .....
නොහිතන වෙලාවක් නැති තරම් .....
උදේ හිමිදිරියේ ඇහැරෙද්දිත් ....
කලබලකාරී සෙනග මැද්දෙන් යත්දිත් ....
ගොඩා.........ක් පාලු දැනෙන වෙලාවෙදිත් ....
නින්දට යද්දිත් ......
මහා වැසි වැටෙන මොහොතේදීත් ....
මහා ගිනි මද්දහනේදීත් ....
අනේ සත්තමයි ......
මම ඔයා ගැනම හිතනවා.....
අපි එක්ව ගතකරන තප්පරයක් ගැන පවා......
මම හරියට හිතනවා .....
ඇස් පියාගෙන මම ඔයාගේ ඇස් දිහා ....
බලන් ඉන්නවා ....
ඔයාගේ අත් රස්නෙයි ....
මගේ අත් සීතලයි ......
මට ඔයාගේ සුවද දැනෙනවා .....
විස්වාස කරන්න මේ ලග ඉන්නවා වගේ....
මහා රාත්‍රියක නින්දෙන් පවා ..........
මට ඔයාගේ සුවද දැනෙනවා ...
එත් ඔයා නැ.... ..
ඒ වෙලාවට හරියට දුක හිතෙනවා ............
ඔයාගේ ආදරේ එක්ක..........
මොන තරම් ....
.මගේ ජිවිතේ ......ලස්සන ....
දෙයක් වෙවිද කියල මට හිතෙනවා ......
මන් මගේ අනාගතේ ගැන හිතනවා ....
එතකොට මට ඔයාව සිහියට එනවා......
ඔයාගේ ඇස් දෙක මට මැවෙනවා .....
ඔයා දන්නවද ..........
මගේ ජිවිතේ සතුට....
කඳුළු......... දුක .... වේදනාව.......
සැනසීම ....බලාපොරොත්තුව.....
ඒ හැමදෙයක්ම ඔයා ........
ඒ ඔයාගේ ආදරේ......
ලෝකය කොඉතරම් විශාලද....
මොන තරම් සංකීර්ණද.....
එත් මම පතන්නේ ඔයාව විතරයි......
එක මොන තරම් අහිංසක ප්‍රර්තනවක්ද....
ලෝකයක් අමතක කරලා ම‍ම ඔයාව පතනවා .....
ඇත්තටම ඔයා කියන්නේ මගේ ලෝකය ....
එත් .....පපුවේ ලොකු බරක් තියෙනවා.....
කාටවත්ම කියාගන්න බැරි පාළුවක් තියෙනවා ....
තනිකමක්ම නෙවෙයි .... එත්....
සංකාවක් වගේ ....
දෙයක්..........
ඒ මොකක්ද කියල ..... ඔයා දෙනගන්න කැමතිද ?????
ඇත්තටම කියනවනම් ....
මගේ හදවතේ සිනිඳු රුදිර නාලිකා අතරේ ....
මන් මගේ හදවත පුර ජීවත් කරපු ඔයාව ...
මට නොලැබී යි කියල හිතෙනවා....
ජීවිතය පුරා හිතින් විඳි ...
අත් වල රස්නය .......
මට ඇත්තටම
විඳින්න නොලබෙයි ...
කියල හිතෙනවා.....
කියන්න... මේ කඳු මේ මාවත් ...
කවද හරි එනවනේ......නේද..........
කියන්න කොහෙදිද මන් ගාවට එන්නේ ...
බල ඉන්නම් ජිවිත කාලයක් ...
එත් කවද හරි.... ඔයා එන්න....
ඔබ එනතුරු.... ඉතාමත් පවිත්‍රව ....
එක හදවතක් තියේවි...
එත් කවදාහරි ඔය එන්න...
ඔයාට එන්නම වෙනවා ....
එන දවස වැදගත් නැ. ..
එත් එන බව පමණක් කියන්න....
මගේ... ආදරේ... මගේ ජිවිතේ ඒ....... ඔබ....
සුදු මැණිකේ ......